Gossips මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර කොටසේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. Read More
Gossips හයිද්‍රාබාදය පරදා පන්ජාබයට ජය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී සන්රයිසස් හයිද්‍රාබාද් පිළ පරදවා කඩුලු 06ක ජයක් ලැබීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිළ සමත් වුණා. හයිද්‍රාබාද් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු… Read More
Gossips රාහුල නම ඉසුර කරන්න මහ ඇමති බලපෑම් කළා – රංජිත් සෝමවංශ මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ නාමය ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීමට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බලධාරීන්ට බලපෑම් කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා… Read More
Gossips අද සිට කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි අද (09) දිනය තුල ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර… Read More
Gossips කොළඹ ඉදිවන හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු අවසන් ගමන් ගිය හැටි හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු මරු ගාලු මුවදොර ඉදිවන හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී අද(09) තරුණයෙකු මියගොස් තිබෙනවා. මියගිය තරුණයා 22 වන වියේ පසු වූ අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. Read More
Gossips එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මරුට අලව්ව – වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දියේ නාමින් සිටියදී එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. අලව්ව – පොරමඩල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ඉනෝකා සචිනි සහ 11 හැවිරිදි තිරෝෂා ජිමේෂිකා… Read More
Gossips ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ගැන යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලයෙන් නිවේදනයක් මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මෑතක සිට කටයුතු යොදමින් සිටියත් මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවම් ක්‍රමයක් බව යුරෝපා… Read More
Gossips ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතුයි – විපක්ෂ නායක ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බැවින් ආණ්ඩුව වෙනස් කිරීමට ජනතාව සූදානම් විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යයට… Read More
Gossips ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි ශ්‍රී ලංකා පොලිසිය අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් ඇතිකිරීම තම අරමුණ බව ජනපති කියයි ශ්‍රී ලංකා පොලිසිය ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද පිළිගැනීමක් සහිත සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව… Read More
Gossips ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කරයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ විදේශීය රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක්… Read More