ඉන්දුනීසියාවේ යළි භූ කම්පනයක් ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.3 ක භූකම්පනයක් වාර්තාවුණා. ඒ, එම ප්‍රදේශයේම රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තාවී සති දෙකක්… Read More
Blog
ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි
ආසියාවේ ශක්තිය තේමාකොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද ආරම්භ වුනා. එහි පිහිණුම් තරග වල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අළුත් කීරීමට සමත් වුනා. ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

