Gossips වයඹත් පුටු අවුලක් – මහ පුටුවට පොහොට්ටුවේ සටනක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයඹ පලාත් මහ ඇමති ධූර අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව එම පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. පළාත් මහ ඇමති ධූරයට… Read More
Gossips අධිකරණ ප්‍රධානීන් සහභාගි නොවීම ගැන ඒකාබද්ධයට සැකයක් මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරිම සදහා පිහිටවූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හේතුවෙන් අධිකරණ පද්ධතියේ ගෞරවයට හානියක් සිදුවන බවට රට තුල කතාබහක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද… Read More
Gossips ත්‍රීවීල්, පාසල් වෑන්, පෞද්ගලික බස් ගැන ජාතික සමීක්ෂණයක් ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි ජාතික සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. අදාළ සේවා සපයන රියදුරන් සහ හිමිකරුවන්… Read More
Gossips මින්නේරිය රක්ෂිතයේ ගින්නක් මින්නේරිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ තමන්කඩුව ප්‍රාදේශීය… Read More
Gossips වතුකරයේ මුස්ලිම් ජනතාව වාර්ෂික හජ්ජි උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරයි අදට (22) යෙදි ඇති වාර්ෂික හජ්ජි උත්සවය වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරා තිබෙනවා. වතුකරයේ හජ්ජි උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එහි ප්‍රධාන මවුලවි මෙහොමඩ්… Read More
Gossips වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සාමාජිකයන් ගැසට් කෙරේ සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසමේ සාමාජිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එස්. රනුග්ගේ සභාපතීත්වයෙන්… Read More
Gossips හෙරොයින් සමග 5 දෙනෙකු දැලේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් ජා-ඇල පොලිස් වසම තුළ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සමග පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජා-ඇල – කළුපාලම , කණුවන දුම්රිය හරස් මාර්ගය… Read More
Gossips රටම බලා සිටි ක්‍රිකට් ගැටුමට සුපිරි මාලි ඇවිත් පිටිය දෙවනත් වෙන්න කළ ඉල්ලීම ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ගැටුමේ දෙවැනි තරඟය පැවැත්වුනේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතරයි. එහිදී ලකුණු 18 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වුනා. තරඟයේ ප්‍රථමයෙන්… Read More
Gossips උස්වැටකෙයියාව මුහුදු තීරයෙන් මළ සිරුරක් හමුවෙයි පමුණුගම – උස්වැටකෙයියාව – ඒපාමුල්ල මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම මළ සිරුර උස්වැටකෙයියාව – අම්බලම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි… Read More
Gossips මෝදර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට මෝදර ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලේ කුරුබානන්දන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවෙකු මාදම්පිටිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More