Gossips නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් රියදුරන් අපහසුතාවට පත්කරන පොලිස් නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග නව දඩ පත්‍රිකා නොමැති බව පවසමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ගආරක්ෂාව පිළිබඳ කොට්ඨාශය පවසනවා. පසුගිය ජූලි මස 15 වනදා සිට රථ… Read More
Gossips දනුෂ්ක ගාලු ඉනිම අවසන් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුනේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතරයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු… Read More
Gossips ඇමරිකාව සහ චීනයේ ආර්ථික යුද්ධය උග්‍ර අතට ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් වටිනා චීන භාණ්ඩ 280 කට ඇමරිකාව යළි බදු පනවා තිබෙනවා. චීනයෙන් ආනයනය කරන කෘෂිකාර්මික, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ යතුරුපැදි ඊට ඇතුළත් බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. මෙම තීරණයට… Read More
Gossips හලාවත මුහුදු වෙරළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් ගොඩ ගනී හලාවත මුහුදු වෙරළේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (23) පෙරවරුවේ හලාවත පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. හලාවත මුහුදු වෙරළේ ඇවිදීමට පැමිණි පුද්ගලයෙකු කළ දැනුම් දීමක් මත හලාවත පොලිසිය… Read More
Gossips හිරු ගමින් ගමට ඊයේ හතරලියද්දට හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – හතරලියද්ද – අලගල්ල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More
Gossips දුම්රිය වෘත්තිය සමිති අද යළි ජනපති හමුවෙයි දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. දුම්රිය… Read More
Gossips සීමානිර්ණ විවාදයට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් පළාත් සභා සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙනවා. අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More
Gossips මාලි යැවූ සුපිරි පන්දුවාරයේ වීඩියෝව මෙන්න ඊයේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟයේ සුපිරි පන්දුවාරය තුල මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු 05 ආරක්ෂා කිරීම සඳහා කොළඹ කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරය යැවීමේ වගකීම පැවරුනේ… Read More
Gossips වැලිගම කොල්ලය පිටුපස අලුත් කල්ලියක්දැයි සැක මාතර – වැලිගම – දෙනිපිටිය කණිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී එළවළු ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධිය අලූතින් බිහිවූ කොල්ල කල්ලියක් සිදුකරන්නට ඇති බවට ආරක්ෂක… Read More
Gossips තවත් කොමිස් ගණුදෙනුවක් ගැන හෙළිදරව්වක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රථවාහන පරික්ෂක අංශය පෞද්ගලිකකරණය කිරීමේ උත්සහය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හෙළිදරව්වක් සිදු… Read More