Gossips නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති කියයි නිසි කලට මැතිවරණ පැවැත්වීම සඳහා සියළු පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බණ්ඩාරනායක – ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ… Read More
Gossips අකුණු සැර වැදීමෙන් කිරි එළදෙනුන් 9ක් මරුට (ඡායාරූප) මැදිරිගිරිය – අඹගස්වැව – ජයතුගම ප්‍රදේශයේදී අද (24) අලුයම අකුණු සැර වැදීමක් හේතුවෙන් කිරි එළදෙනුන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඡායාරූප – මින්නේරිය, රසාංග නිරෝෂන් Read More
Gossips ඒකාබද්ධයේ පළාත් සභා මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඊට පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය… Read More
Gossips බොරළු කැපීමේ සැලසුමකට ගම්වාසීන්ගෙන් විරෝධතා (ඡායාරූප) පුත්තලම විලුක ගම්මානයේ රජයේ ඉඩම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බොරළු කැපීම සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබාදීමේ සැලසුමක් ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්… Read More
Gossips ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණයේ නඩු පවරයි ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා… Read More
Gossips යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය යයි මුලතිව් – වෙල්ලන්කුලම – මාලාවි මාර්ගයේ ඉලූපන්කඩවෙයි ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ මල්ලාවි දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදි… Read More
Gossips බණ්ඩාරගමදී බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතල තුවාල බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. අතුරු පාරක සිට පැමිණෙන… Read More
Gossips කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 150ක් සමඟ සැකකරුවෙක් අද (24) දහවල් හැටන් කොටගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු… Read More
Gossips බොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී (ඡායාරූප) බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙකු වන අභීජීට් ෂේන්ඩි සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ ඊයේ (23) උදෑසන මොහු මෙලෙස සියදිවි… Read More
Gossips අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන්ට ඇප නැහැ අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු තුන්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් සැප්තැම්බර් 7 වන දා දක්වා යළි රක්ෂිත… Read More