Blog

Gossips

කැලි කසළ නිසා දිනෙන් දින විනාශ මුඛයට යන මාදම්පාවිල අභයභූමිය

බලධාරීන් නිදා සිටියදී කැලි කසළ හේතුවෙන් දිනෙන් දින විනාශ මුඛයට යන අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමිය පිළිබඳවයි අද සී.අයි.ඒ. අනාවරණය. අම්බලන්ගොඩ – හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිමව ඇති… Read More

Gossips

රිය අනතුරක් සිදු කර පළාගිය මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටෙයි

පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පලයාමින් තිබූ මෝටර් රථයක්, බම්බලපිටියේදී තවත් මෝටර් රථයක ගැටී නතරවන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට… Read More

Gossips

හදිසි අනතුරක් නිසා ඇඳක් මතට සීමා වු දරුවෙක්

නීරෝගී දරුවෙකු ලෙසින් මෙළොව එළිය දුටුවත් සිදුවු හදිසි අනතුරකින් අද වනවිට ඇදක් මතට සීමා වු දරුවෙකු පිලිබදව අපට වාර්තා වුණා. ඒ කලුතර ප්‍රදේශයෙන්. Read More

Gossips

චීනයේ හෝටලයක ගින්නකින් 19 ක් මරුට

ඊසාන දිග චීනයේ හාර්බිං නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මහල් 4 කින් සමන්විත එම හෝටලයේ දෙවන මහලේ අදාළ ගින්න හට ගෙන ව්‍යාප්ත වී… Read More

Gossips

පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රී 9 සිට අද උදෑසන 8 දක්වා දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම, එහිදී රථ වාහන නඩු 4967… Read More

Gossips

පැපොල නිසා වැසුණු රජරට සරසවියේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ දෙකක් යළි විවෘතයි

පැපොල රෝගය පැතිර යාම හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සහ ව්‍යවහාරික විද්‍යා පීඨ, ලබන මස 3 වනදා සිට විභාග කටයුතු සදහා පමණක්… Read More

Gossips

කේරළයේ ගංවතුරට හේතුව හෙළිවේ

සියවසකින් ඇති වූ දරුණුතම ජල ගැල්මට මුහුණදුන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය එම තත්ත්වයට ගොදුරු වූයේ කාලගුණ වෙනසේ බලපෑම හේතුවෙන් බවට ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් හෙළිදරව් කර තිබෙනවා. ඔවුන් පෙන්වා… Read More

Gossips

නුවර පාරේ වරකාපොල නගරයේ දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ දැඩි මාර්ග තදබදයක් පවතින බව පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව හා කුරුණෑගල දෙසට ධාවනය වන පෞද්ගලික රථ වාහන වලට පස්යාල, ගිරිඋල්ල මාර්ගය… Read More

Gossips

ඉරානයේ බොයිලේරුවක් පිපිරී 10 දෙනෙකු මරුට

ඊසාන දිග ඉරානයේ මාෂාඩ් නගරයේ බොයිලේරුවක් පිපිරී පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි 3 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි… Read More

Gossips

කොළඹ තෙත් බිම් ආශ්‍රිත, කිඹුල් තර්ජන ගැන අවධානයෙන්

කොළඹ නගරයේ වගුරු බිම් ආශ්‍රිතව සැරිසරන කිඹුලන්ගෙන් විය හැකි බලපෑම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව වනජීවී විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පවසනවා. දැනට බෙල්ලන්විල – වේරැස් ගඟ, අත්තිඩිය වගුරුබිම මෙන්ම… Read More