05 වන කැරම් ලෝක කුසලාන තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. අවසන් තරඟයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කළා. එහි කාන්තා තරගාවලියේ… Read More
Blog
කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට
COLOMBO (News 1st) : දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. මේ අතර […]
The post කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

