Blog

Gossips

ජනපති නේපාලයට ළගාවෙයි

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේපාලයට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අද දහවල් කත්මණ්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර… Read More

Gossips

වසරකට පසු ෆොටරිගෝ රාජ්‍යයේ මියගිය ගණනක් හෙළිවේ

පසුගිය වසරේ ලතින් ඇමරිකාවට අයත් ෆොටරිගෝ රාජ්‍යයට බලපෑ මරියා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 2975 ක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා. අදාළ කාල සීමාව තුළ එරට බළධාරින් ප්‍රකාශ කළේ කුණාටුවෙන් මිය… Read More

Gossips

තේ මිල පහළ යන බව කුඩා තේවතු හිමියන්ගෙන් චෝදනා

මිල පහල යාම හේතුවෙන් කුඩා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ලක්ව ඇති බවට තේ වතු හිමියන් පෙන්වා දෙනවා. මිට පෙර අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 100 ක අගයක් පැවති අතර මේ වනවිට එය රුපියල් 80ක් දක්වා පහත… Read More

Gossips

අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පෙරමුණේ

අයි.සී.සී. එක්දින නවතම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගනිමින්. ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර, තුන්වන ස්ථානයේ… Read More

Gossips

ගෝඨාභය, ලලිත් සහ පී.බී. ගෙන් ජනපති කොමිසම ප්‍රකාශ සටහන් කරගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අද පෙරවරුවේ ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන… Read More

Gossips

ජනපති නේපාලයට

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියා…. Read More

Gossips

මාකඳුරේ මදූෂ්ගේ පියා හදිසි අනතුරකින් මරුට

වස්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා දැනට විදෙස් ගතව සැඟවී සිටින පාතාල නායක මාකදුරේ මධූෂ්ගේගේ පියා බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 22 වනදා කුඩා ලොරි රථයක ගැටීම නිසා… Read More

Gossips

මහපොල අරමුදල් රජයේ බැංකුවල සහ මහබැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමේ තීරණයක්

මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු මුදල් රජයේ බැංකු සහ මහබැංකු බැඳුම්කර වල පමණක් ආයෝජනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර, 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ… Read More

Gossips

කෙසෙල්වත්ත දිනුකගේ මව මත්කුඩු සමඟ අත්අඩංගුවට

දැනට ඩුබායි හි සැඟවී සිටින කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මව හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා. ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ අතර, ක්ෂේත්‍ර… Read More