Gossips තෙල් ගවේෂණ නෞකාවක් අද දිවයිනට ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පර්යේෂණ නෞකාවක් අද දිවයිනට පැමිණෙනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ විද්‍යාත්මක… Read More
Gossips ශ්‍රී ලංකාව වියට්නාමය පරදයි ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි වොලිබෝල් තරඟයකදී වියට්නාමය පරදවා තරඟ වට 3ට බින්දුවක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා පිළ 25ට 21ක්, 25ට 21ක් සහ 25ට 20ක් ලෙස තරඟය ජයගෙන තිබෙනවා…. Read More
Gossips ජනපති අද ලුම්බිණියට නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ලුම්බිණි නුවරට පැමිණීමට නියමිතව තිබෙනවා. බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත්… Read More
Gossips පස්මස් ගැබිණිය ඝාතනය කළ ඝාතකයා, පොලිසිය ඉදිරියේ කළ පාපොච්චාරණය (ඡායාරූප) කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම්… Read More
Gossips රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න රට වෙනුවෙන් අපේ සිංහයන්ට ඔබත් මනාපය පලකරන්න රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම්… Read More
Gossips කඩවතදී ලක්ෂ 88ක හෙරොයින් අල්ලයි (ඡායාරූප) රුපියල් ලක්ෂ 88ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145ක් සමඟ පුද්ගලයෙකු කඩවත – මංකඩ මාර්ගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
Gossips තිරිඟු පිටි මිල ඉහලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා. Read More
Gossips විග්නේෂ්වරන් වෙනත් මඟකට සැරසේ වසර 2009දී දෙමළ ජාතික සන්ධානය ගත් නායකත්වය පරාජයට පත්වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඊයේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අනාගත දේශපාලන ගමන… Read More
Gossips බවුසර්වලින් මුදල් ගරන ජාවාරමක් සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වල අතරමඟ දී ඉන්ධන කවලම් කරන බවට චෝදනා සිදුකරමින් අත්අඩංගුවට ගන්නා ඉන්ධන බවුසර් මුදල් ලබාගෙන මුදා හැරීමේ ජාවාරමක් තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා…. Read More
Gossips හැඳුනුම්පත් ගන්න අද සිට රුපියල් 100ක් මුල් වරට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද සිට රුපියල් 100ක මුදලක් අය කරනවා. එමෙන්ම ජාතික හැදුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබා ගැනීමට රුපියල් 250ක ගාස්තුවක් ද, ගෙවිය යුතුයි. මීට අමතරව නැති වූ… Read More