ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පැමිණි පර්යේෂණ නෞකාවක් අද, සිය මෙහෙයුම් ආරම්භ කරනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ… Read More
Blog
ලසිත් මාලිංග යළි ත් සංචිතයට
COLOMBO (News 1st) – එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මලිංග නම් කර තිබේ. නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් ය. ලසිත් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවයි. ආසියානු කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් වේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වන දා […]
The post ලසිත් මාලිංග යළි ත් සංචිතයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

