Blog

Gossips

කොළඹ කුණු නොවැම්බරයේ සිට අරුවක්කාලූවට

කොළඹ එක්රැස්වන කුණු අරුවක්කාලූ ප්‍රදේශයට ගෙන යාමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. අරුවක්කාලූ කසල ගොඩබෑමේ මධ්‍යස්ථානයේ එක් කොටසක ඉදිකිරීම් අවසන් කර… Read More

Gossips

ගළහ රෝහල ඉල්ලා ප්‍රදේශවාසීන් මහමගට

ගලහ ප්‍රදේශවාසීන් අදත් මහ මගට බැස විරෝධතාවක නිරතවුණා. ගලහ නගරයේදී සිදුකළ මෙම විරෝධතාවයේදී ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ වසා දමා ඇති ගලහ රෝහල කඩිනමින් විවෘත කර දෙන ලෙසයි. පසුගිය 28 වන දා ගලහ ප්‍රාදේශීය… Read More

Gossips

වනජීවී නිලධාරීන්ට රයිෆල් තුවක්කු සමඟ කැලෑ ඇඳුමක්

වනජීවී නිලධාරීන්ට එස්.ඒ.ආර්. වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි ලබාදීමට වනජීවී අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම එම නිලධාරීන්ට විශේෂිත කැලෑ ඇඳුමක් ද ලබාදීමට කටයුතු කරන බවයි වනජීවී නියෝජ්‍ය… Read More

Gossips

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සාධාරණීකරණය කිරීම පිටුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

‘නින්ජා’ කල්ලියේ ‘‘චූටා’’ දෙමටගොඩදී පොලිස් දැලේ

‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි. මොහු 31 හැවිරිදි ඉහළ… Read More

Gossips

ජ.වි.පෙ.න් ඒකාබද්ධයට පිළිතුරු

ඒකාබද්ධ විපක්ෂය ලබන පස්වනදා පවත්වන විරෝධතාවට තම පක්ෂයට සහභාගිවීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා… Read More

Gossips

මෝටර් රථ ලියාපදිංචියේ කැපී පෙනෙන වැඩිවීමක්

රජය මගින් තීරුබදු වැඩිකිරීමක් සිදුකළද, පසුගිය ජූලි මාසයේ මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ සංඛ්‍යාව සියයට 137 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී නව මෝටර් රථ 7,193 ක් ලියාපදිංචි කර ඇති අතර,… Read More

Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන්

COLOMBO (News 1st) – ආසියාවේ ශක්තිය තේමා කොටගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද අවසන් වෙයි. පසුගිය අගෝස්තු මස 18 වන දා ආරම්භ වූ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග දින 15 ක් පුරා පැවැත්වුණු අතර අද එහි අවසන් දිනය යි. ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 18 වන අදියර සඳහා රටවල් 45 […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

විල්පත්තුවේ සංචාරක බංගලා තාවකාලිකව වැසේ (ඡායාරූප)

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. වනෝද්‍යාන භාර නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ එම බංගලාවල නවීකරණ කටයුතු ද සිදු කිරීමේ අරමුණින්…. Read More

Gossips

ව්‍යාජ ලිපිලේඛන සැකසූ ස්ථානයක් පොලීසිය වටලයි

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් පොලීසිය ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, කළගෙඩිහේන ප්‍රදේශයේම… Read More