බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා. වසර 200 කට වඩා පැරණි පෞරාණික සහ විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කෞතුකාරයේ මිලියන විස්සකට අධික පෞරාණික භාණ්ඩ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More
Blog
ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අනාවරණය කළේ ය. ඔහු කියා සිටියේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහළ අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් සමන්විතව එම මෙහෙයුම් කමිටුව පත්කරන බවයි. නිතීපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙනුවෙන් අධිකරණය […]
The post ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

