Blog

Gossips

චීන ජනපති රුසියාවේ ආර්ථික සමුළුවකට

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ රුසියාවේ පැවැත්වෙන ආර්ථික සමුළුවකට සහභාගි වන බව වාර්තා වනවා. රුසියානු ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් නුවර සැප්තැම්බර් 11 වනදා සිට 13 වනදා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගි… Read More

Gossips

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී දෙලක්ෂ තුන්සිය පනස් නවයක් ලෙස සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා. එහිදී වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනය සහ එක්සත්… Read More

Gossips

එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟය අද

මෑත කාලය තුළ ක්‍රිකට් ලෝකයේ ඉමහත් අවධානයට ලක් වූ එංගලන්තය සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසාන තරඟය ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. මෙතෙක් පැවති තරඟ වලදී ලොව අංක එකේ ටෙස්ට්… Read More

Gossips

20 අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්… Read More

Gossips

ඇමරිකානු ආරක්ෂක ලේකම් හදිසියේම ඇෆ්ගනිස්ථානයට

ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස් කලින් ප්‍රකාශ නොකළ චාරිකාවක් සඳහා අද ඇෆ්ගනිස්ථානයට පැමිණියා. ඒ ඇෆ්ගනිස්ථානය පිළිබඳ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳ කරුණු… Read More

Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More

Gossips

ශ්‍රී ලංකාවේ නව තානාපතිනියට ඇමරිකානු සෙනට් සභාවේ අනුමැතිය

ඇලයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මීළග ඇමරිකානු තානාපතිවරිය ලෙස එරට සෙනට් සභාව තහවුරු කර තිබෙනවා. ඇය මීට පෙර නේපාලයේ ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළා. ඊට අමතරව, ඕස්ට්‍රේලියාව,… Read More

Gossips

මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි

මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි මහරගම – ඇරැව්වලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී පුද්ගලයෙකු… Read More

Gossips

උතුර පළාත් මහ ඇමති විග්නේෂ්වරන් අභියාචනාධිකරණයට

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද උදෑසන අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු… Read More

Gossips

මහරගම නගර සභාවේ සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙයි

මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා. නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස… Read More