Blog

Gossips

ෂෙහාන් සේමසිංහට එරෙහිව නීතිමය පියවර ගන්නවා – මුජිබර්

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක්වුණු පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් ලබාදුන්නේ තමන්යැයි චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

20 භයානක බව ගෝඨා කියයි

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර… Read More

Gossips

රෑට නිදා ගන්න අල්ලපු ගෙදරට යන හංසිකා කියපු සංවේදී කතාව

වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් දරාගනිමින් ජීවිතයට ජය ගැනීමට උත්සහ දරන දරුවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා. මේ පුවතත් එවන් දියණියක් පිළිබඳවයි. මේ දඹුල්ල වෑවලවැව අරුනෝදයගම ප්‍රදේශයේ ජිවත්වන… Read More

Gossips

වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි

වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා. මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ. අදාළ… Read More

Gossips

වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට පීඩා

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය… Read More

Gossips

තායිවානය වෙනුවෙන් ඇමරිකාව රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවයි

පැනමා – එල් සැල්වදෝර් සහ ඩොමිනිකන් ජනරජයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ එම රටවල් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළි නොගැනීම හේතුවෙන්. මේ වනවිට තායිවානය රටවල්… Read More

Gossips

ජන බලය විරෝධතාව අතර තුර මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් එක්වෙයි (ඡායාරූප)

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පසුගිය 05 වනදා සංවිධානයකර තිබූ ජන බලය කොළඹට විරෝධතාවට සහභාගී වී සිටියදී හෘදයාබාධයකින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරවය දැක්විමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු… Read More

Gossips

සිංගප්පූරුවට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක බෝම්බ බියක්

ඉන්දියාවේ මුම්බායි සිට සිංගප්පූරුව බලා යාමට පැමිණි ගුවන් යානයක බෝම්බයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් එම ගුවන් ගමන පැය 8 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම අවස්ථාව… Read More

Gossips

සැක කටයුතු ලෙස මියගිය ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

මාවනැල්ල අරණායක ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් අරණායක පොලිසිය විසින් අද (08) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි… Read More

Gossips

නිළ නිවාස භාර නොදුන්, ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නඩු

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඇමති ධුර දරන සමයේ ලබාදුන් නිල නිවාස නැවත භාර නොදීම හේතුවෙන් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන… Read More