Blog

Gossips

ඒකාබද්ධයේ විරෝධය චෝදනාවලට එරෙහිවයි – පොලිස් ඇමති

ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පවත්වන්නේ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් වැළකීමට බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොණරාගල ඊයේ පැවති උත්සවයකින්… Read More

Gossips

අගමැති මහනාහිමිවරුන් බැහැ දකී

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ බැහැ දුටුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම… Read More

Gossips

පසුගිය පස් වසර තුළ හඳුනා නොගත් මළ සිරුරු 300ක්

විවිධ හේතූන් මත මිය ගිය පුද්ගලයන්ගේ හඳුනා නොගත් මළ සිරුරු 300කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය පස් වසර තුළ පොදු සුසාන භූමිවල මිහිදන් කර ඇති බව වාර්තා වනවා. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ද… Read More

Gossips

කොළඹ වරාය මුල් තැනට

මේ වසරේ පළමු අර්ධය තුළ ලොව ප්‍රධාන බහලූ මෙහෙයුම් වරාය 30ක වර්ධන අනුපාතය අනුව ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට කොළඹ වරාය සමත් වී තිබෙනවා. ප්‍රධාන පෙළේ යුරෝපීය, මැදපෙරදිග සහ ආසියානු වරාය අභිබවා කොළඹ… Read More

Gossips

සාෆ් පාපන්දු තරඟාවලියේ තීරණාත්මක තරඟයක්

බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ඉන්දියාව සහ මාලදිවයින අතර තරඟය අද පැවැත්වෙනවා. තරගාවලියේ මෙතෙක් සහභාගි වූ එක් තරඟයක් පරාජය වී අනෙක් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කළ… Read More

Gossips

මීටියාගොඩ ඉන්ධනහලක් කොල්ලකෑ හතරදෙනෙකු ගිනි අවිත් සමඟ අත්අඩංගුවට

මීටියාගොඩ – වැරැල්ලාන ප්‍රදේශයේ ඉන්ධන හලක් කොල්ලකෑ පුද්ගලයන් හතරදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් පසුගිය හතරවනදා අදාළ ඉන්ධන හලේ සේවකයින්ට ගිනි අවි පෙන්වා රුපියල් දෙලක්ෂ පනස්… Read More

Gossips

ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළට

ඉල්ලූම සහ සැපයුම අතර අසමබරතාව හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. බොර තෙල් බැරලයක මිල මේ වන විට සිව් වසරකින් ප්‍රථම වරට ඩොලර් 70… Read More

Gossips

තෙල් නළයක සිදුවූ කාන්දුව යථා තත්ත්වයට පත් කිරීම දින 3ක් ඇතුළත

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති… Read More

Gossips

නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් 6 දෙනෙකු මරුට

නේපාලයේ ගොර්කා ප්‍රාන්තයේ කඳුකර නුවකොට් ප්‍රදේශයේදී ඊයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී දිවි බේරා ගත් කාන්තාවක ගුවන් මගින් කත්මණ්ඩු අගනුවර… Read More

Gossips

අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කල්ලියක සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීම් වලදියි. මාළිගාවත්ත,… Read More