ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා. සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහිදී ඉන්ධන මිල යළි වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More
Blog
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව FCIDයට පැමිණිල්ලක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ජනමාධ්‍ය හිමිකම් අනුග්‍රහකත්වය යටතේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් පිරිනැමූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක අතිවිශාල මුදලක් ක්‍රිකට් ආයතයේ නොවන වෙනත් පෞද්ගලික ගිණුමකට යොමු කිරීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිඛිත පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත එවා තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව FCIDයට පැමිණිල්ලක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

