ඉතාලි ගොන්ප්‍රී යතුරුපැදි තරගයේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලි ක්‍රීඩක රොමානෝ ෆෙනාටි හට තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනය පියවර ගෙන තිබෙනවා. ඒ ඔහු තරගය අතරතුර ප්‍රතිවාදී… Read More
Blog
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක […]
The post දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

