මෙම සංක්‍රමණිකයින් ඉදිරි නීතිමය කටයුතු සදහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව ප්‍රකාශ කලා. මෙම සංක්‍රමණිකයින් ඉන්දියන් සාගරයේ මැඩගස්කරයට නැගෙනහිරින් පිහිටි ප්‍රංශයට අයත් රීයුනියන්… Read More
Blog
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ. එළැඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රිකට් විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ රුපියල් මිලියන 880ක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීමක් පිළිබදව තොරතුරු අනාවරණය විය. ඒ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

