Gossips වැල්ලවායම කම්පා කරවූ මාරක ත්‍රිරෝද රථ අනතුර rnවැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක… Read More
Gossips විදේශිකයන් මෙරට පදිංචි කර නොමැති බව රජය නිවේදනය කරයි දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදේශිකයන් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර පළාත් සභාවේ දේශපාලන… Read More
Gossips ඉතාලි රැකියා ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ඉතාලි රැකියා ලබාදීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව ඊයේ (11) සිදුකළ වැටලීමකදියි. සැකකරුගේ නිවසේ… Read More
Gossips නෙවි සම්පත් යළි රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නෙවි සම්පත් ලබන මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ,… Read More
Gossips ගෝඨාභය CIDයට පැමිණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (12) පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන… Read More
Gossips මදන මෝදක ජාවාරමක තොරතුරු හෙළිවෙයි හිඟුරක්ගොඩ නගරයේ ආයුර්වේද ඖෂධ අලෙවිසලක පාසල් දරුවන් ඉල්ලක්ක කරගනිමින් කලක් තිස්සේ සිදුකල මදන මෝදක ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා. එලෙස පාසල් සිසුන්ට අලෙවි… Read More
Gossips අමුතු සෙල්ලමකින් රථවාහන හසුරුවන අමුතු පොලිස් නිලධාරියා තම රාජකාරිය විනෝදයෙන් සිදුකරන පොලිස් නිලධාරියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තම රාජකාරිය වෙනස්ම ආකාරයෙන් සිදුකරන්නේ ඉන්දියාවේ Odisha පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරියෙක්…. Read More
Gossips 2020 ජනාධිපතිවරණයට තරඟවදින අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද මුල්වරට ඉන්දියාවේදී හෙළිකරයි 2020 ජනාධිපතිවරණයට තරඟවදින අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද මුල්වරට ඉන්දියාවේදී හෙළිකරයි ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ… Read More
Gossips ගෝඨාභය අද CIDයට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයාට… Read More
Gossips බස් සංගම් සියයට 10 ගාස්තු සංශෝධනයක් ඉල්ලයි වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එමෙන්ම දැනට අවම ගාස්තුව ලෙස පවතින රුපියල් 12, රුපියල් 15 විය යුතු බවයි එම සම්මේලනයේ… Read More