Gossips පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වෙඩි තැබීමකින් සහ පහරදීමකින් 4කට තුවාල මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කෝම්බාවිල් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක මත නිවසකට කඩා… Read More
Gossips ඉත්තෑවකු සහ මුව පැටවුන් දෙදෙනකු මැරූ පිරිසකට වැඩ වරදී පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය තුලදී ඉත්තෑවකු සහ මුව පැටවුන් දෙදෙනකු මරා රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු කොටුකර ගෑනීමට වනජීවි නිලධාරින් පිරිසක් සමත්ව තිබෙනවා. ඊයේ (11) අලුයම 2ට පමණ… Read More
Gossips මීතොටමුල්ල කසල කන්දෙන් T56 උණ්ඩ හමුවෙයි මීතොටමුල්ල කසල කන්දේ තිබී T56 ජීව උණ්ඩ 340 ක් හමුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කසල ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි පිරිසකට ඊයේ මෙම උණ්ඩ හමුවී ඇති බවයි. Read More
Gossips බෝට්ටුවක් නෞකාවක ගැටී ධීවරයන් 4 ක් මරුට බේරුවල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ධීවරයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ධීවරයන් ගමන් කළ බෝට්ටුව නෞකාවක ගැටීමෙන්… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පස්වරු 1.40 ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය… Read More
Gossips කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් පවතිනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධන ගැටළු කිහිපයක් මුල් කරගනිමිනුයි අන්තර්… Read More
Gossips ගෙවුණු පැය කිහිපයේ රිය අනතුරුවලින් 4ක් ජීවිතක්ෂයට ගෙවුණු පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ හොරොව්පතාන ප්‍රදේශයේදී ශ්‍රී ලංගම… Read More
Gossips අගමැති, ඉන්දුනීසියානු ජනපති හමුවේ වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ අතර හමුවක් අද සිදුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය… Read More
Gossips අධික රස්නය නිසා නන්දිකඩාල් කලපුවේ සහ වට්ටුවාක්කල් කලපුවේ මසුන් පාවෙයි (ඡායාරූප) මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් පාලම සහිත කලපු සීමාවේ මසුන් මේ දිනවල හදිසියේ මියගොස් කලපුවේ පාවෙමින් තිබෙන බව මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් කලපුවේ මසුන් අල්ලන ධීවර ජනතාව පවසනවා. මුලතිව්… Read More
Gossips ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එසේම එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදුකළ යුතු සංශෝධන… Read More