Blog

Gossips

පැය 34 ක මෙහෙයුමකින් වන අලියෙකු බේරා ගනී (ඡායාරූප)

සීගිරිය කණ්ඩලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන් විසින් ගොඩගෙන කැලයට මුදාහැරුනා. ඊයේ අලුයම 5 ට පමණ වගා ළිඳට වැටී ඇති මෙම වන අලියාගේ එක් ඇසක් නොපෙනෙන බවයි අප වාර්තාකරු… Read More

Gossips

ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රිමාන්ඩ්

සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොවුන් අද පෙරවරුවේ… Read More

Gossips

ගාල්ල නගර සිමාවට ජලය තාවකාලිකව අත්හිටුවයි

ගාල්ල නගරයට ජලය සැපයෙන වක්වැල්ල ජල පවිත්‍රගාරයේ නළයක සිදුවු පිපිරිමක් හේතුවෙන් නගර සීමාවේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වක්වැල්ල ජල පවිත්‍රගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පස්වරුව… Read More

Gossips

කතානායකවරයා, ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත කතානායක කරූ ජයසූරිය ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී තිබෙනවා. කතානායක කාර්යාලය සදහන් කළේ කොංග්‍රස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිලේශ් ප්‍රතාප්… Read More

Gossips

බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු තහනම් කරයි

බස්නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් පුටු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට තිරණය කළ බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා. අද පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු… Read More

Gossips

අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා කැඳවූ විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. සියලුම අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගිවන ලෙස ජනාධිපති කාර්යාලය… Read More

Gossips

අතුරුදන්වූ ධීවරයින් සොයන්න විශේෂ ධීවරයින් කණ්ඩායමක්

ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා නාවික හමුදා විශේෂ කිමිඳුම් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර තිබෙනවා. නාවික හමුදා… Read More

Gossips

මාළිගාවත්තේ වෙඩි තැබීම ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු

මාලිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස අසළදී ඊයේ රාත්‍රියේ තරුණයෙකුට වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඉම්රාන් නැමති පාතාල සාමාජිකයාගේ මෙහෙයුම මත සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස්… Read More

Gossips

දකුණු කොරියානු විදේශ ඇමතිනිය සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දකුණු කොරියානු විදේශ ඇමතිනි කං ක්‍යුං වා අතර හමුවක් සිදු වුණා. ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුව… Read More

Gossips

අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

අර්තාපල් නිෂ්පාදනය සියයට 80 කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා මෙටි‍්‍රක් ටොන් 4 ක අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 13 දක්වා… Read More