ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම සිදුවූ භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු කම්පන සිදුවේදැයි පරීක්ෂාවෙන් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා. එමගින් සදහන්… Read More
Blog
30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ
COLOMBO (News 1st) : 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ. ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන්නේ, මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහායි. ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ළඟා විය. ගිනිසිළුව රැගත් චාරිකාවේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV/MBC මාධ්‍ය […]
The post 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට
COLOMBO (News 1st) – එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 10 වන දා ආරම්භ වේ. එම තරගාවලියට එක්දින තරග 5ක්, පන්දුවාර විස්සයි […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතූ අමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 5.5ක මුදලක් […]
The post ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

