Blog

Gossips

ජීව අත්බෝම්බ 4ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බ 04ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාවතගම – පුස්සැල්ල සහ පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක… Read More

Gossips

ජනපති ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට SMS පණිවුඩ

ජාතික ආපදා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඇමරිකාවේ මීට පෙර යොදා නොගැනුණු ක්‍රමවේදයක් භාවිත කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙනවා. ඒ, ජනතාවගේ ජංගම දුරකථන වෙත ජනපතිවරයා විසින් එස්.එම්.එස්…. Read More

Gossips

රාගල, ගල් ගුහාවක පුද්ගල මළ සිරුරු දෙකක්

රාගල – සෙන්ට් ලෙනාඩ් උඩ කොටසේ කැලෑබද ප්‍රදේශයක ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් මළ සිරුරු වයස අවුරුදු 29 සහ 31 වනවියේ පසුවන්නන්ගේ බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

ජීවිත දෙකක් බිලිගත් මාරක අනතුරු

අනතුරු දෙකකින් පුද්ගල මරණ දෙකක් ගනේමුල්ල සහ පොල්ගහවෙල – ඈගල්ල ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගනේමුල්ල – කිරිඳිවිට මාර්ගයේ මාකිලන්ගමුව ප්‍රදේශයේදී… Read More

Gossips

ඕමන්තේදී මෝටර් රියක් දුම්රියේ ගැටී හතරක් මරුට

වවුනියාව – ඕමන්තේ – පන්රිකෙයිදකුලම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද පෙරවරු 10.30 ට පමණ යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් සීඝ්‍රගාමී දුම්රියේ… Read More

Gossips

වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More

Gossips

මහ බැංකුවේ ප්‍රධාන වගකීම් භාණ්ඩාගාරයට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික කාර්යභාරයන් රැසක් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා. විශේෂයෙන් රජයේ ණය පියවීම සඳහා මුදල් ඉපයීම එම… Read More

Gossips

තෙල් කාන්දුව ගැන සොයන පංච පුද්ගල කමිටුව ඉදිරි සතියේ

මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන… Read More

Gossips

මහ බැංකු වංචාවේ විත්තිකරුවන් ගැන ඒකාබද්ධයට ප්‍රශ්ණයක්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වනවිට නම් කර ඇති විත්තිකරුවන්ට අමතරව, ප්‍රධාන විත්තිකරුවන් මෙතෙක් නම් කර නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන ආණ්ඩුවෙන්… Read More

Gossips

අලි නඩු,විශේෂ මහාධිකරණයට ගෙන යාමේ සූදානමක්

නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුද විශේෂ මහාධිකරණය වෙත යොමු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව… Read More