Gossips ජවිපෙ 5649ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප රුපියල් 5649යි ශත 60කින් ඉහළ දමන ලෙස ඉල්ලා, රජයට ජනතා පෙත්සමක් භාරදීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ… Read More
Gossips තවත් ඩොලර් බිලියන 200ක චීන ආනයනවලට ඇමරිකාවෙන් බදු චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා තිබෙනවා. මෙම ඉහළ බදු, චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 20වන ත්‍රිරෝද රථය දඹූල්ලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips පොහොට්ටුවෙන් කළු පොතක් වර්තමාන ආණ්ඩුවේ වංචාසහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළු පොතක් නිර්මාණය කර එයට සම්බන්ධවූවන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ… Read More
Gossips බස් සංගම් අවම ගාස්තුව 15ක් ඉල්ලයි ඉදිරි දින 7ක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කර, බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දැමිය යුතු අතර, එසේ නොමැති වුවහොත් එළඹෙන 24 වන දා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති… Read More
Gossips ක්‍රමවේදය හෙළි නොකරන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්කරන ක්‍රමවේදය හෙළි නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. කොළඹ – ජින්තුපිටිය ප්‍රදේශයේ… Read More
Gossips නීතිය රාජපක්ෂවරුන්ට පමණයි – හිටපු ජනපති රට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන කාල සීමාවක, රාජපක්ෂවරුන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රාජාංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික… Read More
Gossips පිලිපීන සුළි සුළඟින් 32ක් වැළලෙයි පිලිපීනයට හැමූ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් පසු නාය යාමකින් වැලළුණු පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා පතල් කැණීම් සිදුකරන ඉටොගොන් නගරයේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. සුළි… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලකට එරෙහි චෝදනා ගැන විවිධ අදහස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියේජිතයන් අදහස් පළ කළා. Read More
Gossips පොදු සමාවක් දී නිදහස් කළ යුතු පිරිසක් ගැන ඇමති පාඨලී කියන කතාව යුද ගැටුම් අතරතුර වූ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රිවිධ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් පොදු සමාවක් දී නිදහස් කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ… Read More