Blog

Gossips

රුපියල ගැන එජාපය කතා කරයි

අනෙකුත් රටවල් හා සැසඳීමේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණවීම අඩු මට්ටමක පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍ය… Read More

Gossips

බොදුබල සේනා සංවිධානයෙන් චෝදනාවක්

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ආරක්ෂා කරන්නේ, ජනපති ඝාතනය කර රටේ බලය ලබාගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන් බව, බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා. අද කොළඹ පැවති එම සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී… Read More

Gossips

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමට අනුමැතිය

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. Read More

Gossips

පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කරන්නැයි ජනාධිපතිගෙන් ඇරයුම්

ජාතික රුක් රෝපණ සතිය තුළ සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලි සංවර්ධන… Read More

Gossips

ගෑස් මිල ගැන තීරණයක් ගන්නා ලෙස දැනුම්දීමක්

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නැයි අද රැස්වූ කැබිනට් මණ්ඩලය ජීවන වියදම් කමිටුවට දැනුම්දී තිබෙනවා. රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ… Read More

Gossips

රුසියානු යුද ගුවන් යානයක් සිරියාවේදී අතුරුදන්

පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඉහළ අහසේදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊයේ (17) මැදියම් රැයේදී මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ… Read More

Gossips

පුටු ගැටළුවෙන් බස්නාහිර පළාත් සභාව අදත් උණුසුම්

බස්නාහිර පළාත සභාවේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ සභා වාරය ආරම්භ කිරිමේදී රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍ර‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මතු… Read More

Gossips

ඉන්දියාව පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සැළසුම් සකසයි

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය ප්‍රකාශ කළා. ඉන්දියාවට ක්‍රමෝපාය වශයෙන් වැදගත් වන පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ඉන්දීය… Read More

Gossips

බීමතින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ රියදුරෙකු අත්අඩංගුවට

අධික ලෙස මත්පැන් පානය කර පාසල් සිසුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකු බලංගොඩ – පින්නවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේදියි…. Read More

Gossips

මාස 18 කට පසු සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6,000 ට අඩුවේ

මාස 18 කට පසු කොළඹ කොටස් වෙළඳපල සියලූ කොටස් මිල දර්ශකය අද ඒකක 6,000ට අඩු අගයක් වාර්තා කළා. පෙර දිනට සාපේක්ෂව එය මේ වනවිට ඒකක 57.28 කින් පහත වැටී ඇති අතර, එහි අගය දැක්වෙන්නේ 5971.21 ක් ලෙසයි. එස් ඇන්ඩ් පී ශ්‍රී… Read More