Blog

Gossips

ඩී.අයි.ජී. නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතුයි – අමරවීර

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවත්විය යුතු බව අමාත්‍ය මහින්ද අමවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති… Read More

Gossips

ස්විට්සර්ලන්ත නෞකාවක්, මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට

ස්විට්සර්ලන්තයේ තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් නයිජීරියානු මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේදී එහි 19 දෙනෙකු… Read More

Gossips

කෙසෙල් මිල ඉහළට

වෙළදපොළේ කෙසෙල් මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ සෑම කෙසෙල් වර්ගයකම මිල රුපියල් 100යේ සිට 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මෙම තත්ත්වයට… Read More

Gossips

නීතිය එක සමාන විය යුතුයි – හිටපු ජනපති

උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

පවුල් වාදයට අකමැති වෙල්ගම

පවුල් වාදයට තමන් කිසිසේත් එකඟ නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (23) මතුගම පැවති උත්සවයකින් අනතුරුව 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්… Read More

Gossips

රුපියල කඩාවැටීම ගැන පක්ෂ විපක්ෂ අදහස්

ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More

Gossips

වව්නියාවේ දී අලි පැටවෙකුගේ සිරුරක් හමුවේ

වව්නියාව – ඉලමරදන්කුලම් ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි පැටවෙකුගේ සිරුරක් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. වව්නියාව වනජීවි කාර්යාල නිළධාරීන් කියා සිටියේ ඉලමරදන්කුලම් – මහඉලුප්පයිකුලම් වැවේ ජලය… Read More

Gossips

දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්

ගලහ – වාඩියගොඩ – ගුරුගල් ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු අද (23) උදෑසන දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම සිසුවා සිය බාප්පා සමඟ එම ජලාශයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

හබරාදූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිළිඳියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

හබරාදූව – කොග්ගල අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මාස 02ක බිළිඳියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඡායාරූප – හබරාදූව,… Read More

Gossips

ඇඹිලිපිටිය, පදලංගලට තද සුළං – ගස් කඩා වැටී අඩි 100 මාර්ගය අවහිරයි

ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශයට අද (23) පස්වරුවේ දැඩි සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ නිසා අඩි 100යේ පාර මාර්ගයට ගස් විශාල සංඛ්‍යාවක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි ආපදා… Read More