Blog

Gossips

පොලිස් අත්අඩංගුවට පත්වූ පස් ටිපර් රථයක් පස් මාර්ගයේ දමා පළා යයි

ආණමඩුව පල්ලම ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර කොන්දේසි කඩ කරමින් පස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිස් අණ නොතකා ටිපර් රථයක් ධාවනය… Read More

Gossips

වලවේ ගඟට පැන්න කාන්තාවක් සොයා විමර්ශණ (ඡායාරූප)

අම්බලන්තොට වලවේ ගඟට පැන සියදිවි හානි කරගත් බවට සැක කෙරෙන කාන්තාවක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ අම්බලන්තොට වඳූරුප්ප ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්…. Read More

Gossips

රස පරීක්ෂක වෙත ගිය නාමල් කුමාර යළි රහස් පොලීසියට එයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර දෙවන වරටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. උදෑසන 9 ට පමණ එහි පැමිණි ඔහු පසුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කෙරුණේ කටහඩ සාම්පලයක්… Read More

Gossips

මහින්ද ආරක්ෂාව ඉල්ලයි

තම පවුලේ ආරක්ෂාව පිළිබඳ රජය මීට වඩා සැළකිලිමත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More

Gossips

පොලිස්පතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක්

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා… Read More

Gossips

අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – අගමැති

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අද පැවති… Read More

Gossips

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වසර විස්සක් පමණ පැරණි, මහල් තුනකින් සමන්විත කඩාවැටුණු මෙම… Read More

Sports

එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

COLOMBO (News 1st) : එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නොමැත. උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා, […]
The post එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වෙඩි වැදුනු අලි පැටවෙකුට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි (ඡායාරූප)

කන්තලේ වාන් ඇල රක්ෂිත ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලබා සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුනා. කන්තලේ වනජීවී නිලධාරීන් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව ගිරිතලේ වනජීවී නිලධාරීන්… Read More

Gossips

පිදුරංගල සිද්ධියට 3ක් අත්අඩංගුවට

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරිමේ සිද්ධියට අදාළව තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. ඉන්දෙදෙනෙකු ඡායාරූප සඳහා පෙනී සිට… Read More