දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම,ඌව, සබරගමුව, උතුරු-මැද සහ දකුණු පළාත්වල… Read More
Blog
තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට
ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කරමින් හත්වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි. තරගය අබුඩාබිහිදී පැවැත් විණි. කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි. […]
The post තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වෙබ් මඩකරියන් නොහොත් වෙබ් කප්පම්කරුවන්ට පඩි ගෙවා නඩත්තු කරන්න මෛත්‍රීට පිස්සුද?
නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝධ නම් නයි ඇරීමටම උපන් මඩකරියාට එසේත් නැතිනම් කප්පම්කරුවාට මරණ තර්ජන කොට පැහැර ගැනීමට තැත් කල බවට ඔහු විසින් ගෙන යන ප්‍රචාරයක් හා ඔහුගෙන් අනියම් වාසි ලබන තවත් වෙබ් ක්‍රියාකරුවන් පිරිසක් එය සමාජයේ මාතෘකාවක් කිරීමට උත්සහ දරමින් සිටීම මේ දිනවල වෙබ් හා සමාජ මාධ්‍ය හරහා දැකිය හැක. නුවන් නිරෝධ අල්විස් […]


