Gossips කෑගල්ලේ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු 3කට තුවාල කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රී රෝද රථයක් කුඩා ලොරි රථයක් පසු කර යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලිය බිඳවැටීමක් නව ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට බලංගොඩ ග්‍රිඩ් උපපොලට විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන රැහැන් මාර්ගයකට අකුණුසැර වැදීම හේතුවෙන් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා. හම්බන්තොට,… Read More
Gossips විපක්ෂ නායකට සුබ පැතීමට පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් කාල්ටන් නිවසට උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම සදහා පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්, අද තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. ඔවුන් එහිදී… Read More
Gossips අලූත් අවුරුද්දේ ජල කප්පාදුවක් නැහැ – මණ්ඩලයෙන් සහතිකයක් දිස්ත්‍රික්ක රැසක වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද අඛණ්ඩ ජල සැපයුම ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එහි සභාපති ඒ.අන්සාර් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි බ්‍රිතාන්‍යයේ – ලූටන් ගුවන්තොටුපලේදී එරට ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය – ඩේලි මේල් පුවත්පත… Read More
Gossips අලූත් අවුරුද්ද හෙටයි උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානමින් සිටිනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය හෙට පූර්වභාග 7.45 ට උදාවන අතර එය අවසන් වන්නේ… Read More
Gossips අවුරුදු උදාවට රටම සැරසෙද්දී, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ් අවුරුදු සියනෑපුරයේ සිට ගෙන ඒමට සියලූ කටයුතු සූදානම් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, මෙවරත් නවමු… Read More
Gossips ගම්වාසීන්ගේ අලි මෙහෙයුම වන අලි ගම් වැදීමෙන් සුරියවැව අන්දර වැව ප්‍රදේශයේ ඊයේ (12) දහවල් නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. එම වන අලි රංචුව විසින් ප්‍රදේශයේ නිවාස දෙකක් සහ වගා බිම් රැසක් විනාශ කර ඇති බව සඳහන්. මෙසේ දින කිහිපයක… Read More
Gossips පිලිපීනයෙන් තවත් මානව වර්ගයක සාක්ෂි මානව ඉතිහාසයේ වෙනසක් සිදුකරමින්, වඳවී ගිය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කළ මානව වර්ගයක සාක්ෂි පිලිපීනයෙන් හමුවී තිබෙනවා. එරට විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් දූපතෙන් හමුවූ මෙම මානවයා, ආදි… Read More
Gossips වැලිගම බස් නැවතුම්පොලේදී මගියෙකුගේ පාදයක් බස් රථයකට යටවෙයි වැලිගම බස් නැවතුම්පොල අසලදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක පැමිණි මෙම පුද්ගලයා අද උදෑසන අපරීක්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට… Read More