Blog

Gossips

ප්‍රභල දේශපාලන සාමාජිකයෙක් කාන්තාවකට කළ අමානුෂික පහරදීමක් CCTV කැමරාවේ සටහන් වෙයි

ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK පක්ෂයේ හිටපු සාමාජිකයෙකු කාන්තාවකට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා. ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි…. Read More

Gossips

ඌවපරණගම ගල් ගුහාවක පුද්ගල මළ සිරුරක්

ඌවපරණගම – ගලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා… Read More

Gossips

ලක්ෂ 10 කට අධික හෂීස් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු චෙන්නායි සිට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන්… Read More

Gossips

ඌරගස්මංහන්දියේ ද්විත්ව ඝාතනයේ හේතුව හෙළිවෙයි

ඌරගස්මංහන්දිය – ඉහළමාලවල – රන්තොටුවිල ප්‍රදේශයේ දී නිවසක් තුල ඊයේ (30) රාත්‍රියේ සිදුවූ ද්විත්ව ඝාතනය කලක සිට පැවති ආරවුලක් බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ සැකකරුවන් සොයා… Read More

Sports

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියහ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5 ක් එක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3 ක් ඇතුළත් ය. මෙම තරගාවලිය වාර්තා වන්නේ […]
The post එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වැලිගම්පිටියේදී වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ගනී

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී කාන්තාවකට මරු කැදවමින්, අත් වැරදීමකින් සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීමට ඉලක්කව සිටි පුද්ගලයාගෙන්… Read More

Gossips

සුළි කුණාටුවකින් ජපාන ජන ජීවිතය අඩාලයි

ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් ජන ජීවිතය අඩාලවී තිබෙනවා. පැයට කිලෝමීටර 200 කට වැඩි වේගයකින් ජපානයට ඇතුලූවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔසාකා නුවර විදුලිය ඇණ හිට ඇති නිවාස… Read More

Gossips

මේ වසරේ දෙවන කාර්තුවේ ඇතැම් ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළට

පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී තේ, රබර්, පොල් සහ කරදිය ධීවර යන ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව… Read More

Gossips

රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක්… Read More

Gossips

සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය අද

සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භවනවා. අග්‍රාමාත්‍යවරයා විසින් අද විවෘත කරනු ලබන මළල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල මේ මස පස්වනදා පැවැත්වෙන්නේ… Read More