Gossips රාජ් කපූර්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි බොලිවුඞ් සිනමාවේ සලකුණක් තැබූ අභාවප්‍රාප්ත සිනමා නළු රාජ් කපූර්ගේ බිරිඳ ක්‍රිෂ්ණා රාජ් කපූර් වයස අවුරුදු 87 ක්ව සිටියදී අද මුම්බායි හි දී අභාවප්‍රාප්ත වුණා. රාජ් කපූර් 1946 වසරේදී ක්‍රිෂ්ණා සමඟ… Read More
Gossips පෑලියගොඩදී ත්‍රි රෝද රථයක් පැහැරගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නවතා තිබු ත්‍රි රෝද රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි… Read More
Gossips මධ්‍යම කඳුකරයට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ හැටන් ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ වැසිත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන… Read More
Gossips වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් පිළිකා රෝගයට නව ප්‍රතිකර්මයක් ඉදිරිපත් කළ ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය… Read More
Gossips Hiru Golden Film Awards 2018 රන් සම්මාන මංගල්‍යයට සහභාගී වන සුපිරි බොලිවුඩ් තරු ඔබට දුන්න විශේෂ පණිවිඩ මෙන්න HIRU GOLDEN FILM AWARDS 2018 – ඔක්තෝබර් 27 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී…. දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන… Read More
Gossips දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක් දිවයිනේ සෑම පාසලකම දුර්ලභ පළතුරු ඇතුළත් උද්‍යානයක් බැගින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, සෑම පාසලකම මෙන්ම, විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන පරිශ්‍රයන් ආශ්‍රිතව… Read More
Gossips සුපිරි හෝටලයකදී සුපිරි ක්‍රීඩකයා තමන් දූෂණය කළ බවට කාන්තාවකගෙන් පොලිසියට පැමිණිල්ලක් සුපිරි හෝටලයකදී සුපිරි ක්‍රීඩකයා තමන් දූෂණය කළ බවට කාන්තාවකගෙන් පොලිසියට පැමිණිල්ලක් පසුගියදිනවල ලොව පුරා කතාබහට ලක්වූ සුවිශේෂ ක්‍රීඩකයන් අතර සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ මුල්තැනට… Read More
Gossips ‘‘කුඩු සුද්දී’’ පැන්නාට පොලීසියේ තුනකගේ වැඩ තහනම් හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, හෙරොයින් මිලිග්‍රෑම් 1600 ක් සමඟ හික්කඩුව – කළුපෙ ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට… Read More
Gossips කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට ලිංගික හිංසන කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික හිංසන සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර වෙත පැමිණිලි කළ බව එහි එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිනී… Read More
Gossips විශ්වවිද්‍යාලය තුළත් දේශපාලන හස්තයක් – ජනපති ඇතැම් දේශපාලන හස්තයන් විශ්වවිද්‍යාලවලට ගොස් දරුවන් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ගාල්ල – බලපිටිය – රේවත විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට… Read More