Blog

Gossips

අතුරුගිරියේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් – (ඡායාරූප)

අතුරුගිරිය – මාළඹේ මාර්ගයේ අරංගල – 10 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රෙදිපිළි අලෙවිසැලක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවේ සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවන රථ 4 ක්… Read More

Gossips

ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කිය පුරා සිදුකළ මෙහෙයුමකදී රඳවාගෙන තිබෙනවා. සිකුරාදා සිදුකළ මෙම මෙහෙයුමේදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම බංග්ලාදේශ, පාකිස්ථාන, මොරොක්කෝ,… Read More

Gossips

මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16

මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16 රුපියල් මිලියන 24,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 4000… Read More

Gossips

මුම්බායි කණ්ඩායමෙන්, රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 188 ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත… Read More

Gossips

කොච්චිකඩේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්

කොච්චිකඩේ – පෝරුතොට – කම්මල්තොට මෝය කට අසළ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමඟ මොහු දියෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස අතුරුදන්ව… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජනප්‍රිය රාත්‍රී සමාජශාලාවකට අද අලූයම් කාලයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෙමහල් සමාජශාලා ගොඩනැගිල්ල ඉදිරිපිට… Read More

Gossips

අලූත් අවුරුදු උදාව අද – පුණ්‍ය කාලය පූර්ව භාග 7.45ට ඇරඹේ

උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානමින් සිටිනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවන අතර එය අවසන් වන්නේ… Read More

Gossips

විදුලි ඉල්ලූම අඩුවේ

පසුගිය සති දෙකට සාපේක්ෂව ඊයේ සහ පෙරේදා දිනවල විදුලි ඉල්ලූමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

මීතොටමුල්ල ඛේදවාචකයට වසර දෙකයි

මීතොටමුල්ල කසල කන්ද පැවති භූමියේ නාගරික උද්‍යානයක් ඉදිකිරීමට අදාළව සිදුකළ නියමු ව්‍යාපෘතිය බොහෝදුරට සාර්ථක බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ජගත් මුණසිංහ කියා සිටියේ ලබන මාසයේදී… Read More

Gossips

ජාත්‍යන්තර පාසල් ගැන සොයන්න කමිටුවක් හෝ කොමිසමක් එන ලකුණු

ජාත්‍යන්තර පාසල්වල සියලූ කටයුතු අධීක්ෂණයට නියාමන කමිටුවක් හෝ කොමිසමක් පත් කිරීමට යෝජිත බව රජයේ ගිණුම් පිලිබද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. ඒ, එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාව… Read More