Blog

Gossips

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙනවා. Read More

Gossips

බේරුවල වෙඩි තැබීමට හතරක් අල්ලයි

බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු… Read More

Gossips

ශ්‍රී ලංකා – චීන අවබෝධතා ගිවිසුමක්

විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්‍ෂේත්‍රවල… Read More

Gossips

වසර හතකදී සෙල්ෆි මරණ 259 ක්

වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරුවලින් ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදියි…. Read More

Gossips

තෙබුවනදී නොසන්සුන් වූ පොලිස් සැරයන් අද අධිකරණයට

කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයා අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඔහුගේ සේවයද තාවකාලිකව… Read More

Sports

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අද යි

COLOMBO (News 1st) – සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වැනි දිනටත් අද පැවැත්වේ. මේ වන විට පිහිටුවා ඇති මුළු තරගාවලි වාර්තා ගණන 30 කි. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලිය පසුගිය සඳුදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහි තෙවැනි දිනය වූ ඊයේ බාලක අංශයෙන් නව තරගාවලි වාර්තා 12 ක් බිහිවීම […]
The post සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් අත් බෝම්බ දෙකක් සොයා ගැනේ

මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ කඳවුරු සීමාවෙන් පිටත තිබී අත්බෝම්බ දෙකක් ඊයේ (03) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මැදවච්චිය පොලිසිය පැවසුවේ නාවික හමුදා කඳවුරට මීටර 300ක පමණ දුරින් වන පූනෑව… Read More

Gossips

නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More

Gossips

අසත්‍ය පුවතක් ගැන ඇමති දුමින්ද කථා කරයි

කැබිනට් අමාත්‍යවරයෙකුගේ බැංකු ගිණුමට විදේශ ගිණුමකින් රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරවීමේ සිද්ධියට තමා සම්බන්ධ යැයි අන්තර්ජාලයේ පලවන පුවත් අසත්‍ය බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු… Read More

Gossips

ගාස්තු ඉහළ නැංවීම ගැන දුම්රිය මගී සංවිධානවලින් රජයට චෝදනා

ආණ්ඩුව ප්‍රෝඩාකාරී ලෙස දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතැයි දුම්රිය මගී සංවිධාන චෝදනා කරනවා. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නීත්‍යානුකූලව කලාප චක්‍රයට අනුකූලව ගාස්තු සංශෝධනය සිදුකළ… Read More