Blog

Gossips

යාපනය සහ කෝපායි නිවාස දෙකකට ප්‍රහාර

යාපනය සහ කෝපායි ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ සිදුවූ පහරදීම්වලින් නිවාස 2කට අලාභ සිදුවී තිබෙනවා. යාපනය – කොකුවිල් ප්‍රදේශයේ නිවසකට රාත්‍රී 9ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර යතුරුපැදි 4කින් පැමිණි… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් දහසක් තවමත් අතුරුදන්

පසුගිය දා ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ පාලූ නගරය කේන්ද්‍ර කොටගෙන ඇති වූ සුනාමි රළ පහරින් සහ ඊට හේතු වූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1558ක් බව එරට රජය නිවේදනය කළා. නිළ මරණ සංඛ්‍යාව එය වුවත්, සුනාමියෙන්… Read More

Gossips

භාරකාර ආණ්ඩුවක් ගැන තවමත් අදහසක් නැහැ – සන්ධාන මහලේකම්

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මේ දක්වා කිසිදු අදහසක් ඉදිරිපත් වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ… Read More

Gossips

ජනපති සහ හිටපු ජනපති සිය නිවසේදී හමුනොවුණු බව එස්.බී. කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවස තුළ හමුවී සාකච්ඡා කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. සති අන්ත… Read More

Gossips

චීන ණය උගුලට ශ්‍රී ලංකාව ගොදුරු වෙලා – ඇමරිකානු උප ජනපතිගෙන් අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලට ගොදුරු වූ රටක් ලෙස ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනය සිය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් උදෙසා ණය යොදා ගන්නා බවට චෝදනා කරමින්. දකුණු චීන මුහුදේ… Read More

Gossips

අගමැති නෝර්වේ අගමැතිනී හමුවෙයි

නෝර්වේ නිළ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අගමැතිනී අර්නා සෝල්බර්ග්, ඔස්ලෝ නුවර දී හමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ දහවල් මෙලෙස මෙම හමුව සිදුවූ බවයි. සාගර… Read More

Gossips

වැසි වැඩිවෙයි

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි… Read More

Gossips

ඉන්දියාව, රුසියාවෙන් ඩොලර් බිලියන 5ක, මිසයිල පද්ධති මිලට ගනී

ලොව නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලෙස සැලකෙන එස්. 400 වර්ගයේ රුසියානු මිසයිල පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර්… Read More

Gossips

ලංකාව ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාව මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. පසුගිය 2017 වසරේදී මෙරටට හිමි වූයේ ඩොලර් බිලියන 1.63ක විදේශ ආයෝජන ප්‍රමාණයක්. මේ වසරේ… Read More

Sports

එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ. ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි. මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ […]
The post එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.