Blog

Gossips

දුම්රිය ආරක්ෂකයන්ට සිවිල් ඇඳුමින් ඉන්නැයි උපදෙස්

දුම්රිය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල නිරතවන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දුම්රිය ආරක්ෂක අංශයට දැනුම්දී තිබෙනවා. අද පෙරවරුවේ රත්මලාන… Read More

Gossips

ජල ගැලීමට හසුවී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර හමුවෙයි (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ඇතිවු ජල ගැලීමට හසුවීමෙන් බදුරලිය ගලහිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබෙනවා. මගුරු ඔය පිටාර ගැලීමත් සමග පැවති ජල ගැලීම් තත්වයට හසුවී මෙම තරුණයා අතුරුදන්ව… Read More

Gossips

ගෝඨාභයට එරෙහි විශේෂ මහාධිකරණ නඩු විභාගය දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පවරා ඇති නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා…. Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 6කගේ නම් කථානායකවරයා වෙත

පුරප්පාඩුව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් 06 දෙනාගේ නම් මේ වනවිට කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම සතිය නිම වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව… Read More

Gossips

තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප

තෙබුවන නගරයේදී ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා අද ඇප මත මුදා හැරියා. ඒ ඔහු අද මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා… Read More

Gossips

වැඩිම ණයක් ගත්තේ රවී – බන්දුල

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ දී වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

ජනපතිට සහ අගමැතිට යළිත් සිතාසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය… Read More

Gossips

ලෝක ආර්ථිකය අවදානමක – අයි.එම්.එෆ්. අනතුරු අඟවයි

ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධය හේතුවෙන් මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. සිය නවතම ලෝක ආර්ථික දැක්ම… Read More

Gossips

මුරුංගා කොළ මාලයක් දකුණු පළාත් සභාව උණුසුම් කරයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මුරුංගා කොළ මාලයක් පැළඳ සභා ගැබට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මන්ත්‍රීවරයා සභා ගැබට පිවිසෙන… Read More

Gossips

20 වන සංශෝධනය ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති, පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය,… Read More