Gossips අද සිට සාමාන්‍ය බස් රථ සේවා ක්‍රියාත්මකයි – විශේෂ බස් රථ සේවා 20 වනදා ආරම්භ වේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව එම මණ්ඩලය පවසනවා. එහි සභාපති උපාලි මාරසිංහ කියා සිටියේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි රැකී රක්ෂා සඳහා පැමිණීම සඳහා එළඹෙන… Read More
Gossips පසුගිය වසරට සාපේක්ෂව උත්සව සමයේ අනතුරුවල ඉහළ යාමක් ගත වූ පැය 48 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 413 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක ඉහළ යාමක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක කියා සිටියේ. මහාමාර්ග… Read More
Gossips ටී.එන්.ඒ. සංවිධානය ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නැහැ – හිටපු පා.ම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ටී.එන්.ඒ. සංවිධානය පසුගිය වසර 4 ක කාලය තුළ ආණ්ඩුවට සහය පළ කළද ඒ තුළින් ඔවුන් තම ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඔහු… Read More
Gossips සාලියපුර පීලිපැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සීමා උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට පරසන්ගස් වැව දක්වා මෙන්ම, සාලියපුර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා. කෙසේ නමුත්. සාලියපුර සහ පරසන්ගස්වැව අතර දුම්රිය… Read More
Gossips නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් නම් කරනු… Read More
Gossips විදේශ සංචිතය ඉහළ යයි මෙරට විදෙස් සංචිත මාර්තු මාසය අවසාන වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 7 යි දශම 6 දක්වා, වර්ධනය වී තිබෙනවා. පෙබරවාරි මාසය අවසානයේ විදේශ සංචිතය පැවතුනේ ඩොලර් බිලියන 6 යි දශම බින්දුවයි 3 ක් ලෙසයි. ඒ අනුව,… Read More
Gossips ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට පාකිස්ථානයෙන් ඇරයුම් ශ්‍රී ලංකාව සමඟ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියක් පාකිස්ථානයේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. අයි.සී.සී. සමාරම්භක ලෝක ටෙස්ට් ශූරතාවලියේ… Read More
Gossips උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී ජනතා පැතුම් ඉටු කිරීමට කැපවනවා – අගමැති උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී ජනතා පැතුම් ඉටු කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නව වසර වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවීම සඳහා නුවරඑළිය – මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම… Read More
Gossips දක්ෂිණ අධිවේගේ ගැලනිගමදී රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි දක්ෂිණ අධිවේගේ ගැලනිගමදී රථවාහන කිහිපයක් එකිනෙක ගැටෙයි ගැලනිගමදී රථවාහන කිහිපයක් එකිනෙක ගැටී දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක් ගැලනිගම ප්‍රදේශයේදී රථවාහන කිහිපයක් එකිනෙක ගැටීම හේතුවෙන් දක්ෂිණ… Read More
Gossips සුබ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගැන හිටපු ජනපති කියයි විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිංහල දෙමළ නව වසර උදාව සමරන ජනතාවට තමා සුභපැතුම් එක් කරන්නේ සුබ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඇතිව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර, තංගල්ල කාල්ටන් නිවසේ… Read More