Gossips රන් බිස්කට් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ… Read More
Gossips නගරාධිපති කසල ට්රැක්ටරයෙන් රැස්වීමට පැමිණෙයි (ඡායාරූප) වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්රවාහනය කරන ට්රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා. තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස… Read More
Gossips ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් ක්රියා විරහිත වෙයි කසකස්ථානයෙන් ජාත්යන්තර ගගන මධ්යස්ථානය බලා පිටත්ව ගිය ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේ ක්රියාවිරහිත වී තිබෙනවා. කෙසේ වෙතත්, එය යළි ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවී ඇති බවයි විදෙස්… Read More
Gossips නිමි ඇඳුම් අලෙවිසලක් ගිනිගනී බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 5 ක් යොදවා ඇති බවයි…. Read More
Gossips භාරකාර ආණ්ඩුවේ තීරණය ගන්න කමිටුව රැස්වී සාකච්ඡා කරයි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව පත්කළ… Read More
Gossips නෙවිල් ප්රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක් නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලැබූ තම මව වෛද්යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්රනාන්දු රෝහලට… Read More
Gossips ත්රිරෝද රථ ගාස්තුව 10 කින් ඉහළට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්රිරෝද රථ ගාස්තුව අද මධ්යම රාත්රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, ත්රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව… Read More
Gossips ඥානසාර හිමියන්ට සමාව ඉල්ලා බොදුබලය ජනපතිට ලියයි සිරදඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම ලිපිය මගින්… Read More
Gossips සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 81 ක් කොතලාවලට සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනාට ලබන 31 වනදා දක්වා කොතලාවල ආරක්ෂ විශ්වවිද්යාලයට ඇතුලත්ව සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව උසස් අධ්යාපන අමාත්ය ආචාර්ය විජේදාස රාජපක්ෂ… Read More
Gossips අන්නාසි – වැල් දොඩම් මොණරාගල වැවීමේ වැඩසටහනක් මොණරාගල අන්නාසි සහ වැල් දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්යාංශය මගින් ක්රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ… Read More