Gossips පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන මියයයි ගිනිගත්හේන පඹහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු සිය නිවසේ කාමරය තුල ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. ඔහු ගිනිගත්හේන ප්‍රදේශයේ පාසලක 9 වන වසරේ ඉගෙනුම ලබන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ. අද දහවල් 11.30… Read More
Gossips වන අලි දුම්රියේ ගැටීම වළක්වන්න නිර්දේශ 5 ක් දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම සදහා පත් කළ කමිටුව ඊට අදාළව නිර්දේශ 5 ක් යෝජනා කර තිබෙනවා. පසුගිය දින දෙකේදී ඔවුන් ත්‍රිකුණාමල සහ මඩකලපුව යන දුම්රිය මාර්ගවල වනඅලි… Read More
Gossips ජගත් මහලේකම්, කෂෝගි ගැන ඇත්ත සොයයි තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලූවීමෙන් පසු අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සම්බන්ධයෙන් සත්‍යය හෙළි කළ යුතු බව ජගත් මහලේකම් අන්තෝනියෝ… Read More
Gossips පිතිකරුවන් අසරණ කරමින් එංගලන්තයේ කඩුලු 05ක් ගැලවූ මාලිංග 500 පනී පිතිකරුවන් අසරණ කරමින් එංගලන්තයේ කඩුලු 05ක් ගැලවූ මාලිංග 500 පනී සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 05ක් බිඳ… Read More
Gossips ජගත් සංවිධාන ප්‍රධානියා ඉන්දුනීසියාවේ සංචාරයක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් විපතට පත් පාලු නගරයේ ඊයේ සංචාරයක නිරත වුණා. සිදුව ඇති හානිය නිරීක්ෂණය කළ මහලේකම්වරයා… Read More
Gossips පුද්ගලික නිවසක් ඇතුළට ගිය ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත් කවුළුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (13) දඹුල්ල අන්තර ජාතික ක්‍රීඩාංගනයේ දී අරම්භ වූණා. අද තරඟයට නැරඹීමට අවශ්‍ය ප්‍රවේශපත් මිලදී ගැනීමේදී දෙස් විදෙස් ක්‍රීඩා… Read More
Gossips ගිරිතලේ ප්‍රදේශවාසීන් විරෝධතාවක හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (13) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි… Read More
Gossips සෞදි මාධ්‍යවේදියා ඝාතනයට ලක්වූ බවට තවත් තොරතුරු තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලුවීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 2 වනදා සිට අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සිය ඝාතනය තමාගේ ඇපල් දුරකථනයෙන්… Read More
Gossips පියාගේ අතින් කෙළවර වූ පුතාගේ ජීවිතය වෙන්නප්පුව – දකුණු කඩවත – උල්හිටියාව ප්‍රදේශයේ දී පියෙකු විසින් සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඊයේ (12) රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග… Read More
Gossips මයිකල්, ඇමරිකාව තවදුරටත් කළඹයි – ජීවිත හානි 17 දක්වා ඉහළට (ඡායාරූප) මයිකල් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල දැවැන්ත විනාශයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා. එම ප්‍රදේශය දැවැන්ත බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ ආකාරයක් දිස්… Read More