Gossips 5 ශිෂ්‍යත්වය ගැන අවසන් තීන්දුවකට කමිටුවක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් කිරීමට ලබන සතියේදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මහනුවර – හේවාහැට මධ්‍ය… Read More
Gossips අයවැය පරතරය අඩු කරන්න ජනපතිගෙන් යෝජනාවක් මෙරට අඛන්ඩව වර්ධනය වන අයවැය පරතරය අවම කිරීමට නම් වංචා හා දූෂණවලට තිත තැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips ඩෙංගු අවදානම යළි ඉහළට වැසි කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 39,793 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ…. Read More
Gossips පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම ගැන විපක්ෂයෙන් චෝදනා පළාත් සභා 5 ක නිල කාලය අවසන්ව ඇතත් මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා. පසුගිය 10 වනදා වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, ලබන 25 වනදා උතුර පළාත් සභාවේ… Read More
Gossips සෞදියට දඩුවම් කරන්න ට්‍රම්ප් සූදානම් ඇමරිකාවේ වෙසෙන සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය කළ බව තහවුරු වුවහොත් සෞදි අරාබියට දැඩි දඩුවම් පැමිණවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More
Gossips මාලිංග ලැබුණු අවස්ථාව ගැන කියයි පසුගිය වසර එකහමාරක කාලය තුළ තේරීම් කමිටුවට තමා පිළිබඳ සැළසුමක් නොතිබූ බව ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. එහෙත් තමාට දැන් අවස්ථාවක් ලැබී ඇති බවයි ඔහු ට්විටර් පණිවුඩයක්… Read More
Gossips ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියාටත් ලිංගික අපචාර චෝදනා සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී – ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා. එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට්… Read More
Gossips නීතිය සැමට සමාන නොවන බව බොදුබල සේනාවෙන් චෝදනා නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානය අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා. එම සංවිධානයේ ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්‍රය පිළිබඳව කථිකාවතක් වත්මන්… Read More
Gossips විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන හැටි ගැන ගෝඨාභය කියයි විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියම අවස්ථාවේදී තීරණය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගමදී පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ… Read More
Gossips භාරකාර ආණ්ඩුවක් ගැන විවිධ අදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ලිඛිතව ජනාධිපතිවරයා වෙත භාරදීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම තීරණය කළ බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ… Read More