Gossips ඒකාබද්ධයේ මන්ත්‍රීවරුගෙන් කුමාර වෙල්ගමට දරුණු ප්‍රහාරයක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ආණ්ඩුවට අවශ්‍යව පරිදි ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා. හිටපු ජනාධිපති මහින්ද… Read More
Gossips ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පුරවයි දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හෙට මීට අදාළ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, එය ලබන නොවැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනු ඇති…. Read More
Gossips මිත්තණියට සහ මුණුබුරාට මරු කැඳවූ දෙබර ප්‍රහාරය දෙණියාය – කිරිවැල්දොළ ප්‍රදේශයේ දෙමහල් නිවසකදී දෙබර ප්‍රහාරයකට ලක්ව මිත්තණිය සහ මුණුබුරා මියගොස් තිබෙනවා. එම නිවසේ වහලයේ සිවිලිමේ බැඳ තිබූ දෙබර කූඩුව ඇවිස්සීම හේතුවෙන් දෙබර ප්‍රහාරයට ලක්වූ… Read More
Gossips තරුණ තරුණියන් 35 දෙනෙකුට වැඩ වැරදුණු රත්නපුරේ ෆේස්බුක් සාදය රත්නපුර – මල්වල – දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෙරේදා (13) රාත්‍රියේ ආරම්භ කෙරුණු මෙම සාදය ඊයේ (14) රාත්‍රිය දක්වා පැවති අතර, මොවුන් අයිස්… Read More
Gossips හැරී – මේගන් දින 16ක නිල සංචාරයක් අරඹයි චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඕස්ට්‍රේලියාව, පීජී, ටොන්ගා සහ නවසීලන්තය යන රටවල් නිල සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ළඟාවී… Read More
Gossips අධිකරණය මඟහරිමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට කුලී පදනම මත සහ විවිධ වංචනික ක්‍රියා මගින් වාහන ලබාගෙන ආපසු නොදී මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස… Read More
Gossips ගේල් සමඟ එක් වූ ඩිල්ෂාන් මුණවීර සාජා පිටියේ ගිනිකෙළි සංදර්ශනයන මවයි ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයකින් පෙරළිකාර ජයක් ලැබීමට බල්ක් ලෙජන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, කාබුල් සවනන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්. සාජාහි පැවති මෙම තරඟයේදී… Read More
Gossips නාමල්, නාලක දුරකථන සංවාද ජාත්‍යන්තරයට දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අතර පැවැත්වූ දුරකථන සංවාදවල, අපැහැදිලි සහ විනාශවූ කොටස් විදේශීය සමාගමකට… Read More
Gossips මී උණ රෝගය ඉහළ යාමේ අවදානමක් මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පසුගිය දින 12 තුල මී උණ රෝගීන් 68 දෙනෙකු වාර්තාවී ඇති… Read More
Gossips ආණ්ඩුව මෙහෙයවන ආර්ථිකයක් අවශ්‍ය බව වාසු කියයි වර්තමානයේ අවශ්‍යව ඇත්තේ විවෘත ආර්ථික ක්‍රමයක් නොව ආණ්ඩුව මෙහෙය වන ආර්ථික ක්‍රමයක් බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා…. Read More