Gossips ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ විශාරද අමරා රණතුංග අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය ප්‍රවීන ගායක සහ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳයි. හෘදයාබාධයකට ලක්ව මිය යන විට ඇය 79 වන වියේ… Read More
Gossips ගම්පෙරළිය ගැන කතා කරන්න, නිදහස් පක්ෂය රැස්වෙයි – 15 කණ්ඩායම වර්ජනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී මෙම රැස්වීම… Read More
Gossips ඩී.අයි.ජී. නාලක ද සිල්වා, අද සී.අයි.ඩී.යට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ… Read More
Gossips ජල ගාස්තු සංශෝධනයට කමිටුවක් – විදුලි බිලටත් සූත්‍රයක් එන ලකුණු ජල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජල ගාස්තුව වසර 3කට වරක් සංශෝධනය විය යුතු… Read More
Gossips වතු කම්කරු සාකච්ඡා අසාර්ථක වෙයි වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (15) පැවැති සාකච්ඡාව ද අසාර්ථක වී තිබෙනවා. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟත්වය පළ නොකිරීම හේතුවෙන්…. Read More
Gossips භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක් භාණ්ඩාගාර බිල්පත් සඳහා නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ලංසු තැබීමට පෙර අනිවාර්ය රැස්වීම් පැවැත්වීම, වෙන්දේසි දින දර්ශනය, කලින් ප්‍රසිද්ධියට පත් කිරීම සහ සම්පූර්ණ… Read More
Gossips කශෝගි ඝාතනය වූ බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක් සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීමට හේතුව පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රබල ඉඟියක් කළා. ඒ, සෞදි අරාබියේ කිරුළ හිමි සල්මාන් කුමරු සමඟ දුරකථන සංවාදයක නිරතවීමෙන්… Read More
Gossips අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට රුපියල් මිලියන 20,000ක් අල, ලොකුළුෑණු සහ වියළි මිරිස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 20,000කට වැඩි මුදලක් වැය වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. අදට යෙදී… Read More
Gossips ඩිෆෙන්ඩරයක් පෙරළී ගුවන් සෙබලෙකු මරුට – තවත් සෙබලුන් 5කට තුවාල (ඡායාරූප) පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
Gossips ජී.එල්. පීරිස්ගෙන් දැනුම්දීමක් පවතින නෛතික ප්‍රතිපාදන මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කළේ… Read More