Gossips ප්‍රධාන පෙලේ හෝටලයක සිදුවු සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක විවාහ මංගල්‍යයක් පැවැත්වෙන අවස්ථාවකදී එහි පැමිණ සිටි පුද්ගලයෙකුට අයත් ලැප්ටොප් පරිගණකයක් සහ දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස්… Read More
Gossips මාර්ටින් ගප්ටිල්ට සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඈත් වන්නට සිදුවෙයි පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ට පකිස්ථානය සමඟ එළඹෙන තරඟාවලි අවාසනාවන්ත ලෙස අහිමිවී තිබෙනවා. පළමු පෙළ තරඟයක් අතර අතර තුරයි ගප්ටිල් මෙලෙස… Read More
Gossips විරෝධතාවයේ නිරත වූ අග්නිදිග සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ ජල ප්‍රහාරයක් එල්ල කළා. එහි සිටින හිරු වාර්තාකරු… Read More
Gossips මත්පෙති 1670ක් සමඟ දෙදෙනෙකු ඕමන්තේ දී අත්අඩංගුවට (ඡායාරූප) ඕමන්ත ප්‍රදේශයේදී මත්පෙති 1670ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඕමන්ත පොලිස් මාර්ග බාධකයේ දී යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා… Read More
Gossips පාරේ බඳුන් තබාගෙන පාරේ නිදාගත් අම්මාගේ ඡායාරූපයේ ඇත්ත කතාව අම්පාර – මහනුවර මාර්ගය බඳුන් තබා නුවරගලතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් මවක් විරෝධතාවයක නිරත වූ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල පසුගිය දිනවල පලවුණා. තම ගම්ප්‍රදේශයේ පානීය ජල ගැටලුවලට කඩිනමින්… Read More
Gossips ඉමිතියාස් කාදර් රිමාන්ඩ් – සබඳතා පැවැත්වූ පුද්ගලයින් ගැන විමර්ශනයක් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද (19) කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක… Read More
Gossips චීන – ශ්‍රී ලංකා සබඳතා ගැන චීනයෙන් පැහැදිලි කිරීමක් චීනයට පිරිනමා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වටිනා නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ඉන්දියාවට ලබාදීම පිලිබඳව චීන රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශය චීන – ශ්‍රී ලංකා… Read More
Gossips සුරාබදු ආඥාපනත යටතේ නඩු පවරන්න පොලීසියට බලතල සුරාබදු අඥාපනත පනත යටතේ පොලිසියට නඩු පැවරිය හැකි බව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ද අද තීන්දු කළා. ඒ , නීති විරෝධි මත්පැන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් එම මහේස්ත්‍රාත් අධිකරණයේ… Read More
Gossips හෙට තරඟයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? චන්දිමාල්ගේ අලුත්ම තත්වය මෙන්න එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි දිවයින පුරා විශේෂයෙන් කදුකර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට මෙන්ම… Read More