Blog

Gossips

කශෝගි කොන්සල් කාර්යාලය තුළ මිය ගිය බව සෞදිය පිළිගනී

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වූ බව සෞදි අරාබිය ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා. සෞදි රාජ්‍ය රූපවාහිනීය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් රාජකීය අධිකරණයේ මාධ්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත සිව් වන එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය අද මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5කින් යුත් එක්දින… Read More

Gossips

කොළඹ අත්හිට වූ ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයක අත්හිටවූ ජල සැපයුම අද (20) දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන… Read More

Gossips

ඉම්රාන් ඛාන් සෞදි ආයෝජන සමුළුවට

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු රියාද් නුවර ඉදිරි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජන සමුළුව රටවල් රැසක් වර්ජනය කරද්දී, ඊට සහභාගි වන… Read More

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දිවා තරගයක් වන මෙය අද උදෑසන 9.45ට ආරම්භවීමට නියමිතය. තරගයට යහපත් ආරම්භයක් ලබා දෙමින් මැද පෙළ ශක්තිමත්ව පවත්වා ගැනීමට තම පිතිකරුවන් උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රම ප්‍රකාශ කළේ ය. මේ අතර පුහුණුවීම් […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි

වර්තමානයේ මෙරට සිටින වේගවත්ම මලල ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රීඩාවේ නාමයෙන් වැජඹෙන බලධාරී පැලැන්තියේ නොසැලකිල්ල හේතුවෙන්. අද රෙඩ් කාඩ් වෙන්වන්නේ… Read More

Gossips

පොලිසිය නිවසකට පහරදුන් බවට චෝදනා

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කඳාන – හපුගොඩ හා කඳාන – පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවෙස් දෙකකට පසුගියදා රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් නිවැසියන්ට… Read More

Gossips

පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රියේ ගැටීමෙන් 50 ක් මරුට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය… Read More

Gossips

අට්ටාල ගැසූ අග්නිදිග සිසුන්ට ජල ප්‍රහාර

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාවක් ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ පියවර ගත්තා. ඔවුන් මෙම… Read More

Gossips

පාකිස්ථානය ඉදිරියේ ඕස්ට්‍රේලියාවට දරුණු පරාජයක්

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය අවසන්වීමට තවත් එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගන්නට පාකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා. ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට වසර 03කට පසු අමතක නොවන පරාජයක් අත්කර දෙමින්… Read More