Blog

Gossips

කොළඹ බළලූන්ටත් වඳ සැත්කම්

කොළඹ නගරයේ අයාලේ යන සුනඛයින්ට අමතරව, බළලූන් පාලනය සදහා ද වන්ද්‍යාකරණ සැත්කම් සිදුකිරීම කෙරෙහි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා. මහජනතාවගෙන් නිතර ලැබෙන පැමිණිලි සලකා බලා… Read More

Gossips

නිදහස ඉල්ලා තායිවාන අගනුවර විරෝධතාවක්

චීනයෙන් වෙන්වීම සදහා ජනමත විචාරණයක් ලබාදෙන ලෙස බලකරමින් තායිවාන ජනතාව එරට අගනුවරට රැස්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. තායිවාන ජනාධිපතිනියගේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී දහස් ගණනක ජනතාවක්… Read More

Gossips

එංගලන්ත පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හතරවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්තය තරගය තාවකාලිකව අත්හිටුවන… Read More

Gossips

මහ මැතිවරණයදා ඇෆ්ගනිස්ථානයේ බෝ්ම්බ පිපිරීම් රැසක්

ඇෆ්ගනිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක වද්දී කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් රැසක් වාර්තා වනවා. ප්‍රහාරයකින් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ඡන්ද දායකයන් පලා යන අයුරු… Read More

Gossips

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,298 ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,298 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 5886 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔක්තෝම්බර්… Read More

Gossips

මාතර වෙඩි වැදුණු දෙදෙනාට බරපතල නැහැ

මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර… Read More

Gossips

ඡන්දය අතරතුර කළබල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඡන්ද මධ්‍යස්ථාන වැසේ

ඇෆ්ගනිස්ථාන මහමැතිවරණය අතරතුර සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් සියයට 30 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා. මීට අමතරව එරට කන්දහාර් ප්‍රදේශයේ ඡන්ද විමසීමේ කටයුතු සතියකින් පමණ… Read More

Gossips

4 වන තරගය සහ එක්දින තරගාවලිය එංගලන්තය ජය ගනී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද පැවති 4 වන එක්දින තරගය ඩක්වත් ලූවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 18 කින් ජය ගත්තා. කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කිනි. තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක්ම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. මෙම තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update – අගමැති, ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. අද (20) පෙරවරුවේ නවදිල්ලි නුවර අගමැති මැදුරේදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා… Read More