Gossips ලිඳුල අනතුරකින් තුන්දෙනෙකුට තුවාල ලිඳුල – ඩයගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි ලිඳුල පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර… Read More
Gossips ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්… Read More
Gossips සෞදියට අවි සැපයීම ජර්මනිය නවතයි ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා තිබෙනවා. මාධ්‍යවේදීන් ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කළේ. එමෙන්ම, මෙම… Read More
Gossips වතුකරයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හරී වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර… Read More
Gossips නගයා තවමත් අතරමග මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්. Read More
Gossips යළි මැලේරියා අවදානමක් දෙවසරකට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව තිබෙනවා. මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති… Read More
Gossips ව්‍යවස්ථා සභාව මේ සතියේ රැස්වෙයි ජාතික පොලිස් කොමිසම සදහා නව සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතිය තුළ රැස්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය විසින් අද පස්වරුවේ… Read More
Gossips බිරිඳ ඉල්ලා ගසක් උඩ කළ විරෝධය (ඡායාරූප) මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ නිවසට ගෙන්වා දෙන ඉල්ලමින් අද (22) උදෑසන හුලංදාව ප්‍රදේශයේ මාර ගසක් මතට නැගී විරෝධතාවක නිරත වුණා. දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන අතර පසුව බිරිඳ… Read More
Gossips ඉන්දියාව නිහැඬියාව ගැටළුවක් – ගම්මන්පිල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේ සිටි ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙකු බවට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඒ පිටුපස රෝ… Read More
Gossips ප්‍රමිතියක් නැති ජල බෝතල් වෙළදපොලේ නිසි පරීක්ෂාවකට ලක් කර නොමැති පානීය ජල බෝතල් වෙළදපොලේ පවතින බවට සමස්ත ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. විශේෂයෙන් හදුනා නොගත් වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ස්ථාපිත… Read More