ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නාගරික සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා. මේ සඳහා අමාත්‍යවරයා විසින් ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය… Read More
Blog
අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි
COLOMBO (News 1st) – එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූවද තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලිය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ගමන් කිරීමට හැකි වීම සුබවාදී කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, 5 වන එක්දින ක්‍රිකට් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. […]
The post අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

