වත්මන් කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තුකරුවන් ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – හේනේකඩුව පුරාණ රජමහා විහාස්ථානයේ අද පැවති ආගමික වැඩසටහනකට… Read More
Blog
ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්
News 1st : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය විශාකාපට්නම්හිදී පැවැත්වේ. ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ලකුණු 10,000 සීමාව පසු කළේ, එම තරගයේදීයි. අද දිනයේදී එම […]
The post ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

