Blog

Gossips

අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් අවුරුද්දට වාර්තාවක් – ගාලූ කුමාරි පීලි පනී – මුහුදුබඩ දුම්රිය ධාවනය හික්කඩුවට පමණයි

එක් දිනක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන් පිට වූ වැඩිම රථවාහන සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 9,500 ක්. සාමාන්‍යයෙන් එක් දිනකදී දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමෙන් පිටවීම සහ ඇතුළුවීම… Read More

Gossips

ගිනිගත් ‘නොට්රඩාම්’ දෙව් මැදුර යළි තැනීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥා

ප්‍රංශයේ පැරිස් අගනුවර සේන් නදිය අසබඩ පිහිටි ඵෙතිහාසික ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ… Read More

Gossips

රේගු නිශ්කාෂණ සඳහා ජුනි 01 සිට ඊ අත්සන

රේගු භාණ්ඩ නිශ්කාෂණ සහ අපනයන කටයුතුවලට අදාළ ලිපිගොනුවලට යොදන ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිගැනීම ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව අපේක්ෂා කරනවා. අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත්… Read More

Gossips

බංග්ලාදේශය ලෝක කුසලාන සංචිතය නම් කිරීම අද

බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද නම් කිරීමට නියමිතයි. ඔවුන් අවසන් වරට සහභාගි වූ එක්දින තරඟාවලියේදී නවසීලන්තය අතින් තුනට… Read More

Gossips

නාවික හමුදා සෙබළෙකු දියේ ගිලී මරුට

බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයට පහලින් ඇති නාන තොටුපලේ දිය නෑමට ගිය නාවික හමුදා සෙබලෙක් මියගොස් තිබෙනවා. ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කළ තරුණයෙක් බවටයි… Read More

Gossips

අවුරුදු කැටපොලේ ගැටුම පුද්ගලයෙකුට මරු කැඳවයි – පැය 24 ක් තුළ ඝාතන 06 ක්

සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ උණුසුම ගෙවී යන්නටත් මත්තෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන රැසක් වාර්තා වුණා. ඉපලෝගම – සේනපුර ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට කැට ගසමින් සිටි දෙපිරිසක්… Read More

Gossips

බිරිඳගේ මරණයෙන් කෙළවර වූ දුරදිග ගිය ආරවුල

සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මිය යාමේ පුවතක් හිඟුරක්ගොඩ, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. ඊයේ (15) පස්වරුවේ දෙදෙනා… Read More

Gossips

සීගිරියේ පානීය ජල බෝතල් පාලන මිල මෙන් සිව් ගුණයකට

සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයින්ගෙන් රුපියල් 50 කට මිල කෙරුණු ලීටරයක පානීය ජල බෝතලයක් සඳහා රුපියල් 200 ක මුදලක් අය කෙරෙන බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. මෙලෙස ඉහළ මිලකට පානීය… Read More

Gossips

ප්‍රදේශ රැසකට වැසි – අකුණු අනතුරු ගැන අවධානයෙන්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සිට ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද පෙරවරු 08.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පේරාදෙනිය… Read More

Gossips

නීතිවිරෝධීව දුම්වැටි රැගෙන ආ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

උත්සව සමයේදී අලෙවි කිරීමට රැගෙන ආ දුම්වැටි 83,380 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස්… Read More