අන්තර්ජාතික ක්‍රිකට් දිවියෙන් සමු ගත් 34 හැවිරිදි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් 2018 – 2019 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ඔහු රාන්ග්පුර් රයිඩර්ස්… Read More
Blog
ගුණමකු ගමරාල පරයාගේ ව්‍යවස්ථා විරෝධී තීරණ නිසා ජාත්‍යන්තරය කලබලෙන්
සාමසාධක හමුදා ලංකාවට පැමිණියොත් වගකිවයුත්තේ ගමරාල පරයා බව නීතිවේදීහු පෙන්වා දේ. ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර නායකයන් දැනුවත් කර ඇත. විශේෂයෙන් ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් කැඳවූ අග්‍රාමාත්‍යවරයා විසින් වර්තමාන තත්වය පැහැදලි කිරීමත් සමග එම තානාපතිවරුන් පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සාමය රැකීම සඳහා තමන් හැකි උපරිමයෙන් උදව් […]


