Blog

Gossips

මොරගහකන්ද , කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළට

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ… Read More

Gossips

ෆේස්බුක් භාවිතය අඩුවෙයි

ලොව ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත බැස ඇති බව වාර්තා වනවා. වසරේ සැප්තැම්බර් මාසය වන විට ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1යි දශම 51ක් වනු ඇති බවට එම සමාගම ඇස්තමේන්තු කර තිබුණත්… Read More

Gossips

අන්තරේ විරෝධතාවක් නිසා ලෝටස් වටරවුම සහ බැංකු මාවත වැසේ

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසාදමා තිබෙනවා. Read More

Gossips

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි (ඡායාරූප)

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයේ තිබී හමුව තිබෙනවා. බගවන්තලාව පොලිසිය පැවසුවේ බගවන්තලාව – ලොයිනොන් වතු යායේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි…. Read More

Gossips

අගමැති, මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. ඒ මුදල් අමාත්‍යාංශයේදීයි. Read More

Gossips

අද උදේම දක්ෂිණ අධිවේගී මාර්ගය රත්කළ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහනය කරමින්… Read More

Gossips

ඇමරිකානු පුරවැසිභාවයට නව නීති

ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය… Read More

Gossips

එස්.ආර්. ආටිගල මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට

මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්.ආර්. ආටිගල පත්කර තිබෙනවා. Read More

Gossips

සුළි කුණාටුවකින් ඉතාලියේ ජන ජීවිතය අඩාලයි

ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 180ක වේගයෙන් මෙම සුළි කුණාටුව ඉතාලියට කඩා වැදී ඇති බවයි. මෙම සුළි… Read More

Gossips

ආර්ථිකය ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

2018 වසරේ ආර්ථිකයේ ස්ථායීතාවට ගෝලීය වෙළඳපොලේ සිදුවන වෙනස්කම් බලපෑ බව මහ බැංකුව ප්‍රකාශ කළා. ඒ, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ ලබන වසර සඳහා වූ අපේක්ෂාවන් සම්බන්ධයෙන් වාර්ෂික ප්‍රකාශනය නිකුත් කරමින්…. Read More